ලියැවුණු කවි සහ කතන්දර පමණක් එක තැනකට එකතු කිරීමේ අරමුණින් මේ අඩවිය පවත්වා ගමි. එසේ වුවද කැමැත්තෝ කියවත්වා!
Subscribe to:
Post Comments (Atom)
අඩුව
නෑ-සිය හිත-මිතුරන් පවුල් අවුල් රැකියාවේ අවනඩු සියල්ල හැරපියා නොරට ආවෙමි පිසින ලද බත් ඇත්තෙමි ඇවිලෙන ගිනි මැලයෙහි උණුසුම ලැබේ සිසිරය ...
-
මිනිහෙක් තවත් මිනිහෙකුගේ මස් කෑම කෙතරම් පිළිකුල් සහගත වැඩක්ද? ඒත් බොහොම ඉස්සර, ගෝත්රිකයින් එකිනෙකා එක්ක සටන් කරපු කාලෙ, උන් උන් අනික් වර...
-
නෑ-සිය හිත-මිතුරන් පවුල් අවුල් රැකියාවේ අවනඩු සියල්ල හැරපියා නොරට ආවෙමි පිසින ලද බත් ඇත්තෙමි ඇවිලෙන ගිනි මැලයෙහි උණුසුම ලැබේ සිසිරය ...
-
වලහා කැලේ ඉන්නා සිල්වත් සතෙක්. සිල්වත් කිව්වේ මස් නොකන නිසයි. වලහා කෑවේ ගස්-වැල්වල කොළ, ගෙඩි, අල ආදියයි. ඊට අමතරව මී පැණි කෑවත්, කිසි විට...

ඉතාම ප්රභල කතාවක්..පුදුම ලස්සනට ලියලා තියෙනවා..මේවා කියවන්න අවස්තාව දුන්නට ස්තූතියි..තව තව ලියන්න, හඬක් නගන්න හැකිවේවා..ඒ වගේමයි මිනිසුන්ටත් එය අවබෝධ වේවා කියලත් පතනවා..
ReplyDeleteබොහොම ස්තුතියි. මේක බොහොම තරුණ කාලේ (1989) මා අතින් ලියැවුනේ. ඇත්තටම ඒ කාලයේ 'විවරණ' සඟරාවේ සංස්කාරක වින්සන්ට් කුරුඹාපිටිය සහෝදරයාට මගේ පොරොන්දුවක් තිබුනා, හැම මාසයකම සඟරාවට උපමා කතාවක් ලියන්න. ඒ නිසා නොලියා ඉන්න බැරි වුනා. ඔහු සංස්කාරකව ඉන්නා තුරු ලිව්වා. ඒ යුගයෙන් පස්සේ ආයෙත් උපමා කතා නම් ලියැවුනේ ම නැහැ.
ReplyDelete